Anthurium Extra | අන්තුරියම් එක්ස්ට්‍රා Anthurium Extra | අන්තුරියම් එක්ස්ට්‍රා Anthurium Extra | අන්තුරියම් එක්ස්ට්‍රා Anthurium Extra | අන්තුරියම් එක්ස්ට්‍රා Anthurium Extra | අන්තුරියම් එක්ස්ට්‍රා Anthurium Extra | අන්තුරියම් එක්ස්ට්‍රා Anthurium Extra | අන්තුරියම් එක්ස්ට්‍රා Anthurium Extra | අන්තුරියම් එක්ස්ට්‍රා Anthurium Extra | අන්තුරියම් එක්ස්ට්‍රා Anthurium Extra | අන්තුරියම් එක්ස්ට්‍රා
Anthurium Extra | අන්තුරියම් එක්ස්ට්‍රා

Anthurium Extra | අන්තුරියම් එක්ස්ට්‍රා

රු.415.00

Add to cart

Anthurium Extra යනු සියලු වර්ගවල ඇන්තූරියම් සඳහා විශේෂිත ඉහළ ප්‍රෝස්පරස් අගයක් සහිත පොහොර විශේෂයකි.


මිශ්‍රණය: ග්‍රෑම් 05ක් ජලය ලී 1ක්/ ග්‍රෑම් 80ක් ලී 16 ස්ප්‍රෙ ටැංකියකට

යෙදිය යුතු කලාන්තරය: සතියකට වතාවක්


යෙදීමේ වාසී: මල් හටගැනීම උත්තේජනය කරයි, හට ගන්නා මල් වල ගුණත්වය වැඩි කරයි, වර්ණය වැඩි කරයි, ප්‍රමාණාත්මකව වැඩි කරයි, හට ගන්නා  මල් වැඩි කාලයක් පවතී.  වරදන අවධියෙ සිට මල් හටගන්නා තෙක් යෙදිය හැක


Anthurium Extra is a specialised high phosphorous foliar feed for all types of Anthuriums


Direction: 5gr per 1 Lt. of water/80gr for 16 Ltr spray tank

Application intervals: Once a week


Benefits: Induces flowering, Bigger brighter blooms, improve coloration in blossoms, flowers last long.

Can be applied from growth stage up to flowering stage