Blue Granular Fertilizer | නිල් කැට පොහොර Blue Granular Fertilizer | නිල් කැට පොහොර Blue Granular Fertilizer | නිල් කැට පොහොර Blue Granular Fertilizer | නිල් කැට පොහොර
Blue Granular Fertilizer | නිල් කැට පොහොර

Blue Granular Fertilizer | නිල් කැට පොහොර

From රු.120.00

Add to cart

සියලුම මල් වර්ග, සියලුම එළවලු වර්ග සහ ගෘහාශ්‍රිත පැළෑටි වර්ග වල වර්ධනය වේගවත් කිරීම සදහා යෝග්‍ය වේ.


සංයුතිය - N:P:K - 12:12:17 + 2mgo : 5S + TE


භාවිතයට උපදෙස් :

  • බදුන්ගත පැල සදහා - 5g - 10g අතර එක් බදුනකට යොදන්න.

    සති 2-3 වරක් නැවත යොදන්න

  • මතුපිට පොහොර ලෙස - 20g ක ප්‍රමාණයක් වරග මීටරයකට යොදන්න.

    සති 2-3 වරක් නැවත යොදන්න


Suitable for accelerating the growth of all types of flowers, all types of vegetables and house plants.


Composition - N:P:K - 12:12:17 + 2mgo : 5S + TE


Instructions for use:

  • For potted plants - apply between 5g - 10g per pot

    Reapply every 2-3 weeks

  • As surface fertilizer - apply 20g per square meter

    Reapply every 2-3 weeks