
Green Granular Fertilizer | කොළ කැට පොහොර
From රු.120.00
රෝස, අන්තුරියම්සි, බෝගන්විලා, රත්මල්, පටෝනියා ඇතුළු සියලුම විසිතුරු මල් වගාවන්, සියලුම මල්පල දරන එළවලු සහ පලතුරු ශාක වල වර්දනය වේගවත් කිරීම සදහා යෝග්‍ය වේ.
සංයුතිය - N:P:K - 12:11:15 + 2mgo : 8S + TE
භාවිතයට උපදෙස් :
බදුන්ගත පැල සදහා - 5g - 10g අතර එක් බදුනකට යොදන්න
සති 2-3 වරක් නැවත යොදන්න
Suitable for accelerating the growth of all ornamental flower crops including rose, anthurium, bougainvillea, ratmal, petonia, all flowering vegetables and fruit plants.
Composition - N:P:K - 12:11:15 + 2mgo : 8S + TE
Instructions for use :
For potted plants - apply between 5g - 10g per pot
Reapply every 2-3 weeks
As surface fertilizer - spread 50g - 60g per square meter and mix with soil. Reapply every 2-3 weeks