.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
Miracle - P | මිරකල් - P
රු.410.00
තක්කාලි, මාළුමිරිස්, බෝංචි, බණ්ඩක්කා, බටු, කැරට්, බීට්, ලීක්ස්, රාබු, ගෝවා, මල් ගෝවා ඇතුළු සියලුම එළවළු සඳහා සුදුසු වේ
රාබු, අල, ගර්කින්, කොමඩු වැනි භෝග සඳහා ද සුදුසු ය
මල් වගාව සඳහා ඉතා සුදුසුය
මිශ්‍රණය: අවුන්ස 1 ජලය ගැළුමකට (ග්‍රෑ: 25 වතුර ලී 4.5කට)
යෙදිය යුතු අවස්තාව: 01. බීජ සිටවු වහාම හෝ පල සිටවූ වහාම
02. මල් හට ගැනීම ආසන්නයේදී
යෙදිය යුතු වර ගණන: අඩු කලන්තරයකදී (සති පතා)
යෙදීමේ වාසි: වේගවත් මූල මණ්ඩල වර්දනය, ජලය හා පෝෂණ කොටස් උරා ගැනීම පහසු වීම, ශාක දිරිය වැඩි කරයි. මුල් හටගැනීම උත්තේජනය කරයි. හට ගන්න මල් විශාල හා ගුණාත්මයෙන් වැඩිය. වර්ණවත්ය. මුල් වලින් ගෙඩි හටගැනීම සක්‍රිය කරයි. හටගන්නා කරල්/ගෙඩි ඒවායේ වර්ණයන් දරයි. විශාලත්වයෙන් වැඩි හා හොදින් පිරුණු කරල්/ගෙඩි හට ගනී.
Suitable For all vegetables including tomatoes, capsicum, beans, okra, brinjal, carrots, beets, leeks, radishes, cabbage, cauliflower
Also suitable for crops like radish, potato, gherkins and watermelon
Very suitable for flower cultivation
Dilution: 1 ounce per gallon of water (25 grams per 4.5 gallons of water)
Application: 01. Immediately after planting the seeds or immediately after planting the fruit
02. Near flowering
Frequency of application: At low frequency (weekly)
Benefits: rapid root growth, easier absorption of water and nutrients, increases plant Vigor. Stimulates root growth. The flowers produced are large and of high quality. colourful Activates fruiting from roots. The pods/nuts that emerge bear their colours. Produces large and well-filled pods/nuts.