.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)
Orchid Extra | ඕකිඩ් එක්ස්ට්‍රා
රු.415.00
Orchid Extra යනු සියලුම ඕකිඩ් වර්ග සඳහා විශේෂිත ඉහළ ප්‍රෝස්පරස් අගයක් සහිත පොහොර වෙශේෂයකි.
මිශ්‍රණය: ග්‍රෑම් 05ක් ජලය ලී 1ක්/ ග්‍රෑම් 80ක් ලී 16 ස්ප්‍රෙ ටැංකියකට
යෙදිය යුතු කලාන්තරය: සතියකට වතාවක්
යෙදීමේ වාසී: මල් හටගැනීම උත්තේජනය කරයි, හට ගන්නා මල් වල ගුණත්වය වැඩි කරයි. වර්ණය වැඩි කරයි. ප්‍රමාණාත්මකව වැඩි කරයි. හට ගන්නා මල් වැඩි කාලයක් පවතී. වරදන අවධියෙ සිට මල් හටගන්නා තෙක් යෙදිය හැක.
නයිට්රජන් (N) - 12%
පොස්පරස් (P) - 40%
පොටෑසියම් (K) - 12%
ප්‍රමාණය - 120 ග්රෑම්
Orchid Extra is a specialized high phosphorous foliar feed for all type of Orchids.
Dilution: 5g per 1Lt. of water/80g for 16 Ltr spray tank.
Application intervals: Once a week.
Benefits: Induces flowering, Bigger brighter blooms, improve coloration in blossoms, flowers last long.
Can be applied from growth stage up to the flowering stage
Promotes Rapid blooming
Nitrogen (N) - 12%
Phosphorus (P) - 40%
Potassium (K)- 12%
Size - 120g