Osmocote All Purpose | ඔස්මොකොට් All Purpose Osmocote All Purpose | ඔස්මොකොට් All Purpose Osmocote All Purpose | ඔස්මොකොට් All Purpose Osmocote All Purpose | ඔස්මොකොට් All Purpose
Osmocote All Purpose | ඔස්මොකොට් All Purpose

Osmocote All Purpose | ඔස්මොකොට් All Purpose

රු.500.00

Add to cart

සංයුතිය - N:P:K – 14:14:14

 

ඔස්මොකෝට්(14-14-14)භාවිතය සදහා උපදෙස්:

 

·    විසිතුරු ශාක,විසිතුරු මල් වර්ග සහ පලතුරු සදහා පැළයකට ග්‍රෑම් 10 යොදන්න.

·    සමතුලිත පොහොරක් බැවින් ඕනෑම අවධියකට යෙදිය හැක.

·    ශාක වර්ධක අවධියේ දී ඔස්මොකෝට් අධි නයිට්‍රජන් සමගද,මල් හට ගන්නා අවධියේ දී ඔස්මොකෝට් අධි පොටෑසියම් සමගඳ මිශ්‍ර කර යොදා වැඩි ප්‍රතිඵල ලබා ගත හැක.

 

මෙම සාමාන්‍ය පොහොර නිර්දේශය ශාකයේ වර්ධනයත් සමග වෙනස් කර ගත යුතු වේ.

 

 

Composition - N:P:K – 14:14:14

 

Directions for use of Osmocot (14-14-14):

 

• Apply 10 grams per plant for ornamental plants, ornamental flowers and fruits.

• Can be applied at any stage as it is a balanced fertilizer.

• More results can be achieved by mixing Osmocort with high nitrogen during the plant growth phase and Osmocort with high potassium during the flowering phase.

 

This general fertilizer recommendation should be modified as the plant grows.