.jpeg)


.jpeg)
Osmocote High K | ඔස්මොකොට් High K
රු.540.00
සංයුතිය - N:P:K – 11:11:18+TE
ඔස්මොකොට් අධි පොටෑසියම්භාවිතය සදහා උපදෙස්:
විසිතුරු ශාක, විසිතුරු මල් වර්ග සහ පලතුරු සදහා පැළයකට ග්‍රෑම් 10ක් යොදන්න. පොටෑසියම් අධික බැවින් මල්,ගෙඩි හට ගන්නා අවධිය සදහා වඩාත් යෝග්‍යය.
මෙම මෙම සාමාන්‍ය පොහොර නිර්දේශය ශාකයේ වර්ධනයත් සමග වෙනස් කරගත යුතුය.
Composition - N:P:K – 11:11:18+TE
Directions for use of Osmocot Hyperpotassium:
Apply 10 grams per plant for ornamental plants, ornamental flowers and fruits. As it is high in potassium, it is more suitable for the stage of flower and fruit development.
This general fertilizer recommendation should be changed as the plant grows.