Osmocote High N | ඔස්මොකොට් High N Osmocote High N | ඔස්මොකොට් High N Osmocote High N | ඔස්මොකොට් High N Osmocote High N | ඔස්මොකොට් High N Osmocote High N | ඔස්මොකොට් High N Osmocote High N | ඔස්මොකොට් High N
Osmocote High N | ඔස්මොකොට් High N

Osmocote High N | ඔස්මොකොට් High N

රු.420.00

Add to cart

සංයුතිය - N:P:K -16-11-10+2MgO+TE

 

ඔස්මොටොක් අධි නයිට්‍රජන් මාස 8-9 පුරාවටම ක්‍රමිකව පෝෂක නිදහස් කරන පොහොරකි.වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක්ද, පොස්පරස්,පොටෑසියම් යන ප්‍රධාන පෝෂක වලට අමතරව මැග්නීසියම් සහ අනෙකුත් අත්ත්‍යාවශය අන්ශු මාත්‍ර මූල ද්‍රව්ය කැටිකර සුවිශේෂී කාබනික ආවරණයකින් යුතුව නිර්මාණය කර ඇත.එබැවින් පෝෂක විෂ වීමකින් තොරව ආරක්ෂාකාරීව, ශාකයට අවශ්‍ය ප්‍රමාණයට ලබාදිය හැකිය.පෝශක නිදහස් කිරීමේ වේගය මාධයේ උෂ්ණත්වය මත පමණක් රදා පවතී.භාවිතයට උපදෙස්:

 

·    විසිතුරු ශාක,විසිතුරු මල් වර්ග සහ පලතුරු සදහා පැළයකට ග්‍රෑම් 10ක් යොදන්න.

·    නයිට්‍රජන් වැඩි ප්‍රමාණයක් අන්තර්ගත බැවින් ශාකයේ වර්ධක අවධිය සදහා වඩාත් යෝග්‍යය.

·    මෙම සාමාන්‍ය පොහොර නිර්දේශය වන අතර මාත්‍රාව ශාකයේ වර්ධනයත් සමග වෙනස් කරගත යුතුවේ.

 

Composition - N:P:K -16-11-10+2MgO+TE

 

Osmotok High Nitrogen is a fertilizer that gradually releases nutrients throughout 8-9 months. In addition to the main nutrients such as phosphorus, potassium, magnesium and other essential nutrients, it has been created with a unique organic coating and a special organic cover. Can be given as much as the plant needs. The rate of nutrient release depends only on the temperature of the medium. Instructions for use:

 

• Apply 10 grams per plant for ornamental plants, ornamental flowers and fruits.

• It is more suitable for the growing stage of the plant as it contains more nitrogen.

• This is the general fertilizer recommendation and the dosage should be adjusted as the plant grows.