Purple Granular Fertilizer Chips | දම් කැට පොහොර Purple Granular Fertilizer Chips | දම් කැට පොහොර Purple Granular Fertilizer Chips | දම් කැට පොහොර Purple Granular Fertilizer Chips | දම් කැට පොහොර
Purple Granular Fertilizer Chips | දම් කැට පොහොර

Purple Granular Fertilizer Chips | දම් කැට පොහොර

From රු.120.00

Add to cart

රෝස, අන්තුරියම්සි, බෝගන්විලා ඇතුළු සියලුම මල් වර්ග, එළවලු සහ පලතුරු ශාක වල මල් හට ගැනීම වේගවත් කිරීම සදහා යෝග්‍ය වේ.


සංයුතිය - N:P:K - 12:10:20 + 2mgo : 5S + TE


භාවිතයට උපදෙස් :

  • බදුන්ගත පැල සදහා - 5g - 10g අතර එක් බදුනකට යොදන්න

    සති 2-3 වරක් නැවත යොදන්න

  • මතුපිට පොහොර ලෙස - 20g ක ප්‍රමාණයක් වරග මීටරයකට යොදන්න

    සති 2-3 වරක් නැවත යොදන්න


Suitable for accelerating the flowering of all types of flowers, vegetables and fruit plants including roses, anthuriums, bougainvillea.

 

Composition - N:P:K - 12:10:20 + 2mgo : 5S + TE


Instructions for use :

  • For potted plants - apply between 5g - 10g per pot

    Reapply every 2-3 weeks

  • As surface fertilizer - apply 20g per square meter

    Reapply every 2-3 weeks