
.jpeg)

Rosier Balance 20:20 | රෝසියර් බැලන්ස් 20:20
රු.410.00
සියලුම එළවලු බෝග, අරතාපල්, ලූනු, මිරිස්, ගරකින්, මල් වරග, සියලුම පලතුරු බෝග සහ සෝයා ඇතුලු මාංශ බෝග සදහා සුදුසු වේ.
මිශ්‍රණය: ග්‍රෑම් 05ක් ජලය ලී 1ක/ග්‍රෑම් 80ක් ලී 16 ටැංකියකට
යෙදීම: දින 10කට වරක් පත්‍ර පෝෂකයක් ලෙස යොදන්න. හරිතාගාර සදහා ඉතා යෝග්‍ය වෙ.
යෙදීමේ වාසී: මල් හට ගැනීම, ගෙඩි හා කරල් ඇතිවීම උත්තේජනය කරයි
හට ගන්නා ගෙඩි හා කරල් වල බර හා ගුණාත්මය වැඩි වෙ. අස්වැන්න වැඩිවීම වේගවත් කරයි. මල් වගවේදී මාලි වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක වෙනසක් ඇති කරයි
ශාක වල වර්දනයේ ඕනෑම අදියරකදී මෙම පොහොර බාවිතා කල හැක.
Recommend for all vegetables, potato, chilli, gherkins, onion, flowering plants, fruit crops, cereals including soya.
Diluton: 5g per Lt. of water/80g for 16 Ltr spray tank
Application: Every 10 days intervals-in the mornings and in the evening as foliar spray. Highly recommended for fertigation.
Benefits: Induces flowering, enhances fruit set, increases yields and quality of fruits and pods. Enhance bigger brighter colorful blooms.
Can be applied during any stage of the crop