.jpeg)
.jpeg)
.jpeg)
Rosier High N | රෝසියර් නයිට්‍රිජන්
රු.415.00
සියලුම එළවලු බෝග, අරතාපල්, ලූනු, මිරිස්, ගරකින්, මල් වගාවේදී, වගාවේ මුල් අවදියේදී එනම් වරදන අවදියේදී යෙදිය හැක.ගෝවා, සලාද සහ පලා වර්ග සදහා බෝගය පවතින මුල් කාලය තුලම යෙදිය හැක.
මිශ්‍රණය: ග්‍රෑම් 05ක් ජලය ලී 1ක/ග්‍රෑම් 80ක් ලී 16 ටැංකියකට
යෙදීම: දින 10කට වරක් පත්‍ර පෝෂකයක් ලෙස යොදන්න. හරිතාගාර සදහා ඉතා යෝග්‍ය වෙ.
යෙදීමේ වාසී: ඉතා නිරෝගී සහ දීප්තිමත් හරිත වර්ණය සහිත පත්‍ර ඇති කරයි. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය වේගවත් කරයි. ඉතා ඉක්මන් වර්ධන වේගයක් ඇති කරයි. අස්වෙන්න ඉහල යයි. ගුණාත්මය ඉහල යයි
Recommended for all vegetables, potato, chili, gherkins, onion, flowering plants, fruit crops, cereal including soya during growth stage. Ideal for cabbages, Lettuce and Leafy vegetables
Dilution: 5g per Lt. of water/80g for 16 Ltr spray tank.
Application: Every 10 days intervals-in the mornings and in the evening as foliar spray. Highly recommended for fertigation.
Benefits: Enhances lush green vegetative growth. Maintain healthy shiny leaves and maximizes photosynthesis process.