Rosier K44 | රෝසියර් K44 Rosier K44 | රෝසියර් K44 Rosier K44 | රෝසියර් K44 Rosier K44 | රෝසියර් K44 Rosier K44 | රෝසියර් K44 Rosier K44 | රෝසියර් K44
Rosier K44 | රෝසියර් K44

Rosier K44 | රෝසියර් K44

රු.410.00

Add to cart

සියලුම වර්ගයේ ශාක වල ඵලදායි අවදියේදී යොදගතැහැකි ජලයේ ද්‍රවණය කරන කුඩු පොහොර වර්ගයක් වෙ.

සියලුම එළවලු බෝග, අරතාපල්, ලූනු, මිරිස්, ගරකින්, මල් වරග, සියලුම පලතුරු බෝග සහ සෝයා ඇතුලු මාංශ බෝග සදහා සුදුසු වේ.


මිශ්‍රණය: ග්‍රෑම් 05ක්  ජලය ලී 1ක/ග්‍රෑම් 80ක් ලී 16 ටැංකියකට

යෙදීම: දින 10කට වරක් පත්‍ර පෝෂකයක් ලෙස යොදන්න. හරිතාගාර සදහා ඉතා යෝග්‍ය වෙ.


යෙදීමේ වාසී: මල් හට ගැනීම, ගෙඩි හා කරල් ඇතිවීම උත්තේජනය කරයි. හට ගන්නා ගෙඩි හා කරල් වල බර හා ගුණාත්මය වැඩි වෙ. අස්වැන්න වැඩිවීම වේගවත් කරයි. මල් වගවේදී මල් වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක වෙනසක් ඇති කරයි.


Water soluble NPK in powder form- NPK-04;18;44+TE for all crops in their productive stage

Recommended for all vegetables, potato, chili, gherkins, onion, flowering plants, fruit crops, cereal including soya.


Dilution: 5g per Lt. of water/80g for 16 Ltr spray tank.

Application: Every 10 days intervals-in the mornings and in the evening as foliar spray. Highly recommended for fertigation.


Benefits: Induces flowering, enhances fruit set, increases yields and quality of fruits and pods. Enhance bigger brighter colourful blooms