YaraMila Complex | යාරමිලා කම්ප්ලෙක්ස් YaraMila Complex | යාරමිලා කම්ප්ලෙක්ස් YaraMila Complex | යාරමිලා කම්ප්ලෙක්ස් YaraMila Complex | යාරමිලා කම්ප්ලෙක්ස් YaraMila Complex | යාරමිලා කම්ප්ලෙක්ස් YaraMila Complex | යාරමිලා කම්ප්ලෙක්ස්
YaraMila Complex | යාරමිලා කම්ප්ලෙක්ස්

YaraMila Complex | යාරමිලා කම්ප්ලෙක්ස්

රු.220.00

Add to cart

සංයුතිය - N.P.K - 12:11:18+3MgO+8S+TE


යාරා මිලා කැට පොහොර අත්‍යාවශ්‍ය මූලද්‍රව්ය මෙන්ම පැළැටි වර්ධනයට අවශ්‍ය සල්ෆර්,මැග්නීසියම්,යකඩ,සින්ක්,බෝරෝන්,මැන්ගනීස් වැනි ද්විතික සහ අශු මාත්‍ර මූලද්‍රව්යද එකට කැටි කල අනගි කැට පොහොරකි.

සාමන්‍ය පොහොර වර්ග මෙන් නොව ඒකාකාරී හැඩයකින් සහ විවිධ ප්‍රමානයන්ගෙන් යුත් සෑම යාරා මිලා කැටයක් තුලම සමකාරී ලෙස පෝෂ්‍ය පදාර්ථ අඩන්ගු වන අතර කාර්යක්ෂම පැතිරීමේ හැකියාවද යාරා මිලා කැට පොහොර සතු වේ.ක්ෂේත්‍රයේ සෑම තැනකටම අවශ්‍ය පොෂ්‍ය පදාර්ථ සමාකාරව ලැබෙන නිසා අර්තාපල්,තක්කාලි,ලූණු,කැරට්,බීට්,ලීක්ස්,බෝන්චි,ගෝවා,මිරිස් ,මාලුමිරිස්,දුම්කොළ වැනි සෑම එළවලු බෝගයකටම හා ක්ෂේත්‍ර බෝගයකටමත් හිබිස්කස්,රෝස,බෝගන්විලා සහ වෙනත් මල් වර්ග හා විසිතුරු පැළ වලටත් යෙදීමෙන් ඉතා සාර්ථක ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැක.බීජ හෝ පැළ සිටුවීමට පෙර මූලික පොහොරක් ලෙසද සිටුවීමෙන් පසුව ද යාරා මිලා කැට පොහොර යෙදිය හැක.


භාවිතය සදහා උපදෙස්

බීජ හෝ පැළ සිටුවීමට පෙර වර්ග මීටර් 20ක් සදහා කි.ග්‍රැම් 1ක්(වර්ග මීටරයකට ග්‍රැම් 50ක්)


බෝගයකට යෙදීමේදී,

පැලයකට ග්‍රෑම් 5-10ක් පමණ පිසිතුරු පැල හා මල් සදහා පැලයකට ග්‍රෑම් 5-10ක් පමණ මසකට වරක්