
YaraMila Target | යාරමිලා ටාගට්
රු.300.00
යාරා මිලා ටාගට් නයිට්‍රජන් 14% ක්ද,පොස්පරස් 14% ක්ද,පොටෑසියම් 21% ක්ද අඩන්ගූ ලෙස යුරොපීය තත්ත්ව සහතිකයන්ට යටත්ව යාරා සමාගමේ අනර්ඝ නිෂ්පාදනයකි.
වැඩි පොටෑසියම් ප්‍රතිශතය තත්තවයෙන් උසස් මල්, ගෙඩි වෑඩි ප්‍රමාණයක් ලබාගෑනීම සහතික කරයි.
බෝගන්විලා,රෝස,ඇන්තූරියම්,කපුරු ,ආදී සියලුම මල් සදහා විශේෂයෙන් නිපඩව්වා ඇති අතර කෙසෙල්,පැපොල් ඇතුලු පලතුරු බෝග සදහාත් , එළවලු සහ මිරිස් වැනි බෝගයන් හි මල් පිපෙන අවධියට ඉතා යෝග්‍ය සමබර පොහොරකි.
එමෙන්ම අර්තාපල්,ඉගුරු ඇතුලු අල බෝගයන්හි වැඩි අස්වැන්නක් තහවුරු කරයි.
භාවිතය සදහා උපදෙස්
මල් වගාව සදහා
ඒළවලු වගාව සදහා
පලතුරු වගාව සදහා
මෙම සාමාන්‍ය පොහොර නිර්දේශ බෝගය,බෝගයේ වයස හා ප්‍රමාණය මත වෙනස්විය හැකිය.